අනුරාධපුර බාලදක්ෂ දිසාව

රුක් රෝපණ වැඩසහන

සුබ උපන්දිනක් වේවා

ක්‍රිකට් තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20251020-WA0096.jpeg
IMG-20251020-WA0098.jpeg
IMG-20251020-WA0095.jpeg
IMG-20251020-WA0099.jpeg
IMG-20251020-WA0097.jpeg
IMG-20251020-WA0090.jpeg
14 වන ජාතික බාලදක්ෂ කම්බෝරියේදී අනුරාධපුර දිසාවෙන් සමාජ  සේවාවක්

14 වන ජාතික බාලදක්ෂ කම්බෝරියේදී අනුරාධපුර දිසාවෙන් සමාජ සේවාවක්

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙතින් පවත්වාගෙන යනු ලබන 1 වන අනුරාධපුර බාලදක්ෂ සමූහය විසින් අනුරාධපුර වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති 14 වන ජාතික

කබෝරියේදී  සාර්ථක සමාජ සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ කබෝරියේදී භාවිතා වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කිරීම හා නැවත පරිභෝජනය කිරීමයි. පෝතක  බාලදක්ෂයෝ 9,500කට වැඩි සංඛ්‍යාවක් මෙම කබෝරියට  සහභාගී වූ අතර , ඔවුන් විසින් භාවිතා කල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කිරීම මගින් ක්‍රිඩා පිටිය පිරිසිදු කිරීම ,එය තිබුණූ තත්වයෙන්ම නැවත භාරදීම   හා ප්ලාස්ටික් දූෂණය අඩු කිරීම සඳහා අපගේ ගෞරවනීය දායකත්වය ලබා දීමට අපට හැකි විය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ  ප්‍රධාන කාර්යාල කොමසාරිස් දර්ශන් රණතුංග මහතාගේ, දිස්ත්‍රික් කොමසාරිස්තුමා සුමිත්  අමරතුංග මහතා, සහකාර දිස්ත්‍රික් කොමසාරිස්තුමා (වැඩසටහන්) ලහිරු හේරත් මහතාගේ සහ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ  මගපෙන්වීමෙන් යුතුවය.

අප එකට, වඩාත් පිරිසිදු හා හරිත අනාගතයකට අර්ථවත් පියවරක් ගත්තෙමු.

Latest News

JOTA-JOTI 2025

අනුරාධපුර දිසාවේ බාලදක්ෂයන් සදහා පැවති JOTA-JOTI 2025 බාල දක්ෂ ජම්බෝරිය ඔක්තෝම්බර් මස 18 වෙනිදා මධ්‍ය මහා විද්‍යලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.

14 වන ජාතික බාලදක්ෂ කබෝරිය සාර්ථකව අවසන් වේ

14 වන ජාතික බාලදක්ෂ කබෝරිය සැප්තැම්බර් මස 15 -17 පුරා දින 03 ක් පැවැත්විණි.

14 වන ජාතික බාලදක්ෂ කම්බෝරියේදී අනුරාධපුර දිසාවෙන් සමාජ සේවාවක්

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙතින් පවත්වාගෙන යනු ලබන 1 වන අනුරාධපුර බාලදක්ෂ සමූහය විසින් අනුරාධපුර වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති 14 වන ජාතික