අනුරාධපුර බාලදක්ෂ දිසාව

රුක් රෝපණ වැඩසහන

සුබ උපන්දිනක් වේවා

ක්‍රිකට් තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20251020-WA0096.jpeg
IMG-20251020-WA0098.jpeg
IMG-20251020-WA0095.jpeg
IMG-20251020-WA0099.jpeg
IMG-20251020-WA0097.jpeg
IMG-20251020-WA0090.jpeg

දිසාකොමසාරිස් තුමාගේ පණිවිඩය

සුමිත් අමරතුංග

ලංකාවේ බාලදක්ෂ කටයුතු අතුරින්  අනුරාධපුර දිසාව  දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පියනගන දිසාවකි.අප දිසාවේ  බාල දක්ෂයින් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, අප දිසාව්න්  බිහි වූ කීර්තිමත් ජනාධිපති බාල  දක්ෂයන්ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

අප දිසාවේ බාලදක්ෂ කටයුතු නංවාලමින් බාලදක්ෂයන්ට මෙන්ම බාලදක්ෂයන් ආචාර්‍ය වරුන්ට පුහුණු වැඩසටහන් ද ලබාදිය යුතුය.දිසාවක් වශයෙන් බාල දක්ෂ කටයුතු ඉහළ නැංවිය යුතුය.අනුරාධපුර බාලදක්ෂ දිසාව  ඉහලට ඔසවා තැබීමට සියලු දෙනාගේම සහය බලාපෙරොත්තු වෙමි.

සුමිත් අමරතුංග
දිසාකොමසාරිස් තුමා
අනුරාධපුර දිසාව.