අනුරාධපුර බාලදක්ෂ දිසාව

රුක් රෝපණ වැඩසහන

සුබ උපන්දිනක් වේවා

ක්‍රිකට් තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20251020-WA0096.jpeg
IMG-20251020-WA0098.jpeg
IMG-20251020-WA0095.jpeg
IMG-20251020-WA0099.jpeg
IMG-20251020-WA0097.jpeg
IMG-20251020-WA0090.jpeg

මෙහෙවර ප්‍රකාශය

සහ

බාලදක්ෂ පොරොන්දුව

ස්වයං පරිසමාප්ත පුද්ගලයෙක් වශයෙන් සමාජයට ඵලදායී කාර්ය භාරයක් ඉටු කරමින් වඩාත් යහපත් ලොවක් ගොඩනැගීම සදහා සහය වීමට,බාලදක්ෂ පොරොන්දුව හා නීතීය මත පදනම් වූ පිළිගත් හර පද්ධතියක් මගින් ළමා හා තරුණ අධ්‍යපනයට දායක වීම.

මාගේ ආගම සහ රට කෙරෙහි යුතුකම් ඉටුකිරීමටද සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමටද බාලදක්ෂ නීතියට කිකරු වීමටද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට ගෞරව බහුමානයෙන් පොරොන්දු දෙමි.