ජයග්රහණ
ඔක්තෝබර් 26 දින මූලස්ථානයේ මල් පැළ පලතුරු පැළ ඖෂධ පැළ සිටුවීම සිදු කිරීමට කරමු සියළු දෙනාම තමන් ට ගෙන ආ හැකි පැළය සුදානම් කර ගන්න
මේ සඳහා සියළු දෙනා සහභාගී වෙන්න සියළු දෙනා සහයෝගය දක්වා අපේ මූලස්ථානය ලස්සන කරගමු
පවතින අයහපත් කාලගුණය නිසා ක්‍රිකට් තරගාවලිය තාවකාලිව කල් යන බව දන්වා සිටිමු.








ඇති අවස්ථාව උදා වී ඇති නිසා අපගේ උණුසුම් සුබ පැතුම් ඉදිරිපත් කරමු.මෙය ඉතිහාසමය අවස්ථාවක් වන අතර අනුරාධපුර බාලදක්ෂ දිස්ත්‍රික් ඉතිහාසයේදී මෙම ගෞරවනීය තනතුරට පත් වූ පළමු පුද්ගලයා ලෙස ඉසුරු එදිරිසිංහ මහතා වේ.
ඔහුගේ අඛණ්ඩ උත්සහයට , නායකත්වයට හා බාලදක්ෂ සේවයට කරන ලද කැපවීම සඳහා අප බෙහෙවින් අගය කර සිටිමු. නව තනතුරේදීද ඔහුට අනාගත ජයග්‍රහණයන් ප්‍රාර්ථනා කරමු.
අනුරාධපුර දිස්ත්‍රික් කොමිෂන්කරු, සහකාර දිස්ත්‍රික් කොමිෂන්කරුවන්, බාලදක්ෂ නායකයන්, දිස්ත්‍රික් නිලධාරීන් සහ අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සමූහය ලෙස උණුසුම් සුබ පැතුම් සහ ආශිර්වාද පිරිනමන්නෙමු.
අනුරාධපුර දිස්ත්‍රික් මූලස්ථානය,උසාවි පෙදෙස,අනුරාධපුර
© 2026 අනුරාධපුර බාලදක්ෂ දිසාව - අනුරාධපුරය. All rights reserved. Design with by Webcomms Global | Help Desk