අවුරුදු 17 මාස 06 සිට අවුරුදු 26 දක්වා වයස් සීමාව මීට අදාළ වේ.වැඩිහිටියන් බාලදක්ෂ කටයුතු සිදුකරන අවස්ථාවලදී මෙම අංශයට අදාළ වේ.
අවුරුු 14 මාස 06 සිට අවුරුදු 18 දක්වා දරුවන් මෙම අංශය අයත් වන අතර පාසලේ 10,11,12,13 ශ්‍රේණිවල දරුවන් මෙම අංශයට අදාල වේ
අවුරුදු 07 සිට අවුරුදු 11 දරුවන් අයත්වන අතර අප දිසාවේ මෙම අංශය භාරව කටයුතු කරනු ලබන්නේ
අවුරුදු 10 මාස 06 සිට අවුරුදු 14 මාස 06 දක්වා දරුවන් මෙම අංශයට අයත් වේ.




